අදත් කොරෝනා මරණ 04ක් – සමස්ත මරණ සංඛ්‍යාව 87දක්වා ඉහළට

November 22, 2020 at 11:04 PM

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී කොරෝනා ආසාදිත මරණ 04ක් වාර්තා වීමත් සමගයි.

මෙම මරණ පසුගිය දින කිහිපය තුලදී වාර්තා වී ඇත.