සුපිරි වෙළෙඳ සැලේ සිදුවූ රිය අනතුර (VIDEO)

November 21, 2020 at 10:49 AM

ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැලක ප්‍රධාන දොරටුව අසල සිදුවූ රිය අනතුරක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් තිබෙනවා.

එම වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිලට ගනු ලැබූ කාන්තාවක් තම රථයේ පසුපස කොටසට එම භාණ්ඩ ඇසුරුම් කරමින් සිටින අවස්ථාවේදී එහි සිටි රියදුරු එක් වර වාහනය පසු පසට ගැනීම (රිවර්ස්) නිසා මෙම අනතුර සිදුවුණා.

මේ එම අනතුරේ CCTV වීඩියෝ පටයයි :