පැය 16ක මෙහෙයුමකින් බේරා ගත් වන අලියා (VIDEO)

November 21, 2020 at 11:41 PM

ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගම්මානයක ලිඳකට ඇද වැටුණු අලියෙකු බේරා ගැනීමට එරට බලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා කටයුතු කර තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ ඉන්දීය බලධාරින් මෙම වන අලියා බේරා ගැනීම සඳහා පැය 16 ක මෙහෙයුමක් දියත් කර තිබුණා.

මෙම වන අලියා ලිඳට වැටී ඇත්තේ සුනඛයින් රැලක් පසුපස පැන්නීම හේතුවෙන් බවයි.