සති අන්තයේ මගී දුම්රිය ධාවනය නොවේ

November 20, 2020 at 10:51 AM

සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොවෙනු ඇත.