යතුරුපැදිය ලිස්සා ගොස් අහිමිවූ ජිවිත දෙක (VIDEO)

November 20, 2020 at 9:50 AM

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණ යුවළක් බස් රථයක් ඉස්සරහා කොට යාමේදී ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලිස්සා ගොස් එම බසයේ පසු පස රෝදයට යටවීමෙන් ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවීමත් සමග අසල සිටි පුද්ගලයින් එම ස්ථානය වෙත දිව එන අයුරු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබු අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනාම ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි පසුව වාර්තා වුයේ.

විජේරාම මංසන්ධිය අසල සිදුවූ මෙම අවාසනාවන්ත අනතුර ඒ අසල පිහිටි CCTV කමරාවකද සටහන්ව තිබුනේ මෙලෙසයි.

වීඩියෝව පහතින් :

https://fb.watch/1S-frCac-W/