ණය බරින් නිදහස් වෙන්න කංසා වගා කරන්න : ඩයනාගෙන් යෝජනාවක් (VIDEO)

November 20, 2020 at 3:54 PM

ලංකාව මුහුණ දෙන ණය බරින් මිදීම සඳහා පුර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සමග මෙරට කංසා වගා කිරීම සුදුසු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවට යෝජනා කර සිටියා.

ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ණය බරින් මිදී සිටින රටවල් බොහොමයක් සිය ණය බර අඩුකර ගැනීම සඳහා කංසා වගා කොට ඒවා විදේශ රටවලට අලෙවි කිරීම සිදුකරන බවයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරය පාර්ලිමේන්තුවේ සිදුකළ අදහස් දැක්වීම පහතින් :

https://fb.watch/1TkKX4Z8q-/