කොරෝනා මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

November 20, 2020 at 10:50 PM

අද දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ එක් පුද්ගල මරණයක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 74ක් වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වයසැති කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.