කොරෝනා එන්නත ලංකාවට එපා කියූ ඇමති වාසු සමග ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පැටලෙයි (VIDEO)

November 20, 2020 at 12:02 PM

නව කොරෝනා එන්නත අවශ්‍ය වූ අවස්ථාවක එය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් මේ වන විට ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත අවශ්‍ය නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශක් සම්බන්ධයෙන් අද උණුසුම් විවාදයක් ඇතිවූවා.

ඒ සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දීමට ඉදිරිපත් වීමත් සමගයි.

මේ එම අවස්ථාවයි.