යතුරුපදිකරුගේ දිවි බේරුණු මාරක රිය අනතුර (VIDEO)

November 19, 2020 at 6:13 PM

ත්‍රිකුණාමලය පෑතිස්පුර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තිබේ.

උප්පුවේලි පොලීසිය පැවසුවේ තුවාලකරු ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළු කළ බවය.

එම ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එය යතුරුපැදියේ ගැටුණු පසු ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක ගැටී නතර වී ඇති බවයි.