ජනපති පාර්ලිමේන්තුවට

November 19, 2020 at 11:58 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියා. ඒ මේ වන විට පැවැත්වෙන අයවැය දෙවන වර කිරීමේ විවාදය අතරවාරයේදී.

පාර්ලිමේන්තු සභා ඝ්ර්භයට පැමිණි ජනාධිපතිතුමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අසුන්ගෙන සිටින ආසනය අසල අසුන් ගනු ලැබුවා.