හම්බන්තොටින් සිංහ පැටවු දෙදෙනෙක් (PHOTOS)

November 18, 2020 at 12:01 PM
හම්බන්තොට,රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ (17 වැනිදා) සිංහ පැටවුන් දෙදෙනකුගේ උපතක් සිදුවී ඇත.එම පැටවුන් සිංහ ධේනුවගේ උණුසුමේ සිටින අයුරු සේයාරුවෙන් දැක්වේ.
(මුලාශ්‍ර : අරුණ පුවත් පතින්)