තවත් කොරෝනා මරණ 03ක්

November 18, 2020 at 9:17 PM

කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළට