මඟ වැරදුන මෝටර් රථය (VIDEO)

November 17, 2020 at 4:20 PM
මෝටර් රථයක් රියදුරාට වේගයත් සමග පාලනයකරගැනීමට නොහැකිව කළුතර බෝධිය ඉදිරිපිට පාලමේ ආරක්ෂිත වැටේ ගැටීමෙන්පසු පෙරලීයෑමෙන් පසුගිය 15 වනදින( ඉරිදා) අලුයම 2.15 ට පමන සිදුවූ අනතුර.
Video: