ජනවාරියේ සිට වතුකම්කරුවන්ට රු.1000 වැටුප හිමිවෙයි

November 17, 2020 at 4:05 PM

2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර සිටිනවා.

ඒ අනුව වතු කම්කරුවන් සඳහා එම වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.