කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වෙයි

November 16, 2020 at 9:32 PM

කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.