සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

November 15, 2020 at 1:42 PM

සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මේ වනවිට නිවාඩු ලබා සිටින සියළු නිලධාරීන් හෙට දිනයේ පෙරවරු අටට පෙර සිය සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි.