ශිෂ්‍යත්ව විභාගයෙන් වාර්තා තැබූ පුංචි හපන්නු

November 15, 2020 at 11:53 PM

පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල අද නිකුත් වුණා. මෙවර විභාගයට පෙනී සිටිය සිසුන් අතුරින් කිහිප දෙනෙකුම ලකුණු 200/200 ලබා ගැනීමට සමත්ව ඇත.