05 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රථිපල නිකුත් කෙරේ

November 15, 2020 at 9:41 PM

05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවියෙන් ප්‍රථිපල ලබා ගත හැකියි.