ලබන බදාදා ජනපති ජාතිය ඇමතීමට යයි

November 15, 2020 at 3:09 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.