නව කොරෝනා ආසාදිතයින් 544ක් හඳුනා ගැනේ

November 15, 2020 at 5:58 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 544 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපතිවරයා පවසයි. මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.