කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි

November 15, 2020 at 6:31 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58ක්.