කොවිඩ් ආසාදනය වන නීතිඥවරුන්ට ප්‍රමාණවත් පහසුකම් සහිත රෝහල් ලබා දෙන්න

November 15, 2020 at 9:26 PM

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මධ්‍යයේ නව සාමාන්‍යකරණය යටතේ නීතිඥයින් හට සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට සිදුව ඇති බවත් යම් හෙයකින් වෛරසය ආසාදනය වුවහොත් නීතිඥවරුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත සුදුසු රෝහල් වෙන් කිරිමට ඇති හැකියාව ගැන සොයා බලන ලෙස කනිෂ්ඨ නීතිඥ සංගමය ලිපියක් යොමු ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටිනවා.

රජයේ සෑම රෝහලක්ම ප්‍රමාණවත් පහසුකම් වලින් සමන්විත නොවන බවත් විශේෂයෙන් සනීපාරක්ෂක පහසුකම් ආදිය ප්‍රමාණවත් නොවන බවට පෙනී යන බවයි කනිෂ්ඨ නීතිඥ සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එම ලිපිය පහතින් :