වෙන්දේසි නොවී දියබත් වූ බස් (PHOTOS)

November 14, 2020 at 1:16 PM

ධිවර අමාත්‍යංශය මගින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් සිදු කල ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම සදහා වසර ගණනාවක් විවිධ හේතුමත වෙන්දේසි නොවී ඩිපෝ තුල දිරාපත්වෙමින් පවතින ගර්හිත බස් රථ පසුගියදා නෞකාවක ආධාරයෙන් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කෙරුනේ මෙහෙමයි…