බුස්ස බන්ධනාගාරයේ 44 දෙනෙකුට කොරෝනා

November 14, 2020 at 5:49 PM

බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළ ගොස් ඇත.