කෑගල්ල සහ කුරුණෑගල පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

November 2, 2020 at 10:39 PM

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබෙනවා.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.