20 ට සහය දෙන්න ගිය විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනා මෙන්න

October 22, 2020 at 8:24 PM

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම සම්බන්ධයෙන් ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රී වරුන් 08 දෙනෙකු ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

සමගී ජනබල වේගය පක්ෂයේ : ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් යන මන්ත්‍රිවරුන්.

මුස්ලිම් ජාතික සන්ධානය: AASM රහීම් මන්ත්‍රීවරයා

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය : නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික් යන මන්ත්‍රීවරුන්