තවත් කොරෝනා රෝගීන් 22ක් වාර්තා වෙයි

October 18, 2020 at 4:10 PM

‪නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 22ක් වාර්තා වී ඇත. මොවුන් ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.‬

‪මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2036ක් වනවා.‬