විජයදාස රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කෙරේ

October 17, 2020 at 11:08 PM

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කර තිබෙනවා. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

( මුලාශ්‍ර – nethnews.lk)