ලංකාවෙන් පිටවෙන ගුවන් මගින්ට විශේෂ දැනුම් දීමක්

October 17, 2020 at 2:28 PM

මෙම මස 18 වන දින සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබීම අනිවාර්ය බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටිනවා.