රියාජ් බදියුදීන් ගැන කාදිනල් හිමිපාණන් ගෙන් පෙත්සමක්

October 16, 2020 at 11:35 AM

රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝයක් නිකුත් නොකරන ලෙසත්, ඔහු සම්බන්ධයෙන් මුල සිට විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට අතරමැදී පෙත්සමක් ගොනු කර තිබෙනවා.