මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව තවත් රෝගීන් 61ක්

October 16, 2020 at 2:49 PM

‪නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 61ක් දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.‬

‪මෙම පිරිසෙන් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 58 දෙනා ඇඟළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.‬