නිරෝධායන නීති ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

October 15, 2020 at 10:10 PM

නිරෝධායනය සම්බන්ධයෙන් පනවා ඇති නීති සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මිට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලදී.