තවත් කොරෝනා රෝගීන් 49ක්

October 15, 2020 at 3:30 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 49ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම පිරිසෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් වන අතර සෙසු 36 දෙනා ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,772 ක් වනවා