ඔක්තෝම්බර් 31 දක්වා සිනමා ශාලා වසා තබන්නයි දැනුම්දෙයි

October 15, 2020 at 4:24 PM

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස දැනුම් දී සිටිනවා.