සායන සඳහා පැමිණෙන අයට ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

October 14, 2020 at 5:49 PM

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.