රුපියල් 77ට විකිණෙන ශ්‍රී ලංකාවේ රුපියල

October 13, 2020 at 9:35 AM

ලොව ප්‍රකට අලී එක්ස්ප්‍රස් අන්තර්ජාල විකිණුම් වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකා රුපියලේ කාසි විකිණීමට තබා තිබෙනවා.

මෙම රුපියලේ කාසි විකිණිමට තබා ඇත්තේ ” ආසියාවේ ඉපැරණි කාසි” යනුවෙනි.

මෙම රුපියලේ කාසියක් විකිණීමට තබා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 0.42 (රුපියල් 77) ක මුදලකටයි.

මෙලෙස විකිණීමට තබා ඇති රුපියලේ කාසිය දුර්ලභ ගණයේ, අනුස්මරණ කටයුත්තක් වෙනුවෙන් නිකුත් කළ ඒවා නොවන බවයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කළේ.