ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

October 13, 2020 at 8:08 PM

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර ඇත.