දින දෙකක් හමුදා රෝහලක සිට ගෙදර ආ ට්‍රම්ප් ගෙන් ප්‍රකාශයක්

October 6, 2020 at 7:34 AM

එයට ඔබව පාලනය කරන්න ඉඩ තබන්න එපා. බිය වන්න එපා. අප මේ අභියෝගය ට මුහුණ දෙමු.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම වීඩියෝ සටහන තබා ඇත්තේ දින දෙකක් වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ නේවාසික ප්‍රතිකාර වලින් පසු යලි ධවල මන්දිර යට පැමිනි පසු ය.

Posted by Donald J. Trump on Monday, 5 October 2020