වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරේ

October 6, 2020 at 11:23 AM

වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා. වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.