මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 05කට කොරෝනා

October 5, 2020 at 7:52 PM

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවකයින් 05 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව අද දිනයේදී වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 81ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.