දහම් පාසල් සඳහා නිවාඩු ලබාදෙයි

October 5, 2020 at 3:35 PM

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දැනුම් දී සිටියි.