තවත් පුද්ගලයින් 69 කට කොරෝනා

October 5, 2020 at 11:07 AM

මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී සිදුකළ පුද්ගලයින් සිදුකළ PCR පරීක්ෂණ 150ක් අනුව මෙම ප්‍රථිපල ලැබී ඇති බව සඳහන්.