තවත් වටිනා ජිවිතයක අවසානය (VIDEO)

October 5, 2020 at 10:42 PM

කොළඹ – රත්නපුර මාර්ගයේ කුරුවිට ප්‍රදේශයේදී අපරික්ෂාකාරී රිය පැදවීමක් නිසා ජිවිතයෙන් වන්දි ගෙවූ යතුරුපැදීකරු

තවත් වටිනා ජීවිතයක අවසානය….!යතුරුපැදිකරුට මරණය ගෙනා රත්තපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට UK හෝටලය අසල අද(05) දහවල්…

Posted by Accident 1st on Monday, 5 October 2020