20 ට ඉදිරිපත් කල යෝජනා ගැන විමල් ගේ ලිපියට පසු අගමැතිගෙන් නිවේදනයක්

October 4, 2020 at 12:55 PM

විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ මෙම ලිපිය අද පෙරවරුවේ නිකුත් කර තිබිණි.

මේ අග්‍රාමාත්‍ය වරයා නිකුත් කළ නිවේදනයේ විගණකාධිපති සම්බන්ධයෙන් පලකර ඇති කොටසයි.