වේයන්ගොඩට ඇඳිරි නීතිය පැනවේ

October 4, 2020 at 8:52 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මිට අමතරව දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශ වලට ද පොලිස් ඇඳිරි නිතිය අද උදෑසන සිට පනවා තිබෙනවා.