මිනුවන්ගොඩ හා දිවුලපිටියට පොලිස් ඇඳිරි නිතිය

October 4, 2020 at 9:40 AM

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.