අනතුර පෙනි පෙනී රිංගා යන බස් රිය

September 29, 2020 at 1:36 PM

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයෙන් අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ බස් රථයක් මෙලෙස සමාජ මාධ්‍ය ජාල වල පළකර තිබුණි.

යාංගල්මෝදරදී මීට වසර 20 කට පමන පෙර මෙවැනිම ආකාරයේ රියදුරෙකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් අහිංසක පුද්ගලයන් 41 දෙනෙක් දිවි අහිමි කරමින් තවත් 35 දෙනෙකු බරපතළ තුවාල සිදුකරමින් මෙරට ඉතිහාසය තුල සිදුවූ දරුණුම බස් – දුම්‍රිය අනතුර ලෙස වාර්තා පොත් අතර සටහන් තැබීමට සමත්වූවා.

රූපරාමු ස්තුතිය – Ruwan Dilshan Ravi

 

වගකීම් විරහිත රියධාවනය wp NE 0360දකුණු පයාගල දුම්‍රිය හරස්මාර්ගයේදී පෙර දින (28) පස්වරු 5.16 ට පමන දුම්‍රිය මාර්ග වසා…

Posted by Accident 1st on Monday, 28 September 2020