රන්ජන් ටෙනිසන් සමග කළ අවසන් දුරකථන සංවාදයේ හඬ පටය එළියට දමයි

September 29, 2020 at 1:47 AM

අභාවප්‍රාප්ත වූ සිංහල සිනමාවේ ජනප්‍රියම ප්‍රහසන නළු ටෙනිසන් කුරේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ අවසන් දුරකථන සංවාදය එළිදක්වා තිබෙනවා.

මේ එම හඬ පටයයි.