කඩා වැටුණු මහ නුවර ගොඩනැගිල්ලේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

September 29, 2020 at 11:20 AM

ඉකුත්දා කඩා වැටුණු මහ නුවර, භූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවීමෙන් නිවසක සිටි කුඩා බිලිඳෙක් ඇතුළු තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වුවා.