ඉන්දීය ධීවර ගැටලුව ගැන සොයා බලන බවට මෝදි පොරොන්දු වුණා.- ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා කියයි

September 28, 2020 at 4:36 PM

අද මාධ්‍ය හමුවෙමින් අමාත්‍යවරයා පැවසුවේ දෙරටේ අග්‍රාමාත්‍ය වරු අතර පැවැති වීඩියෝ සංවාදයේදී ඒ ගැන අවධානය යොමු වූ බවයි.

ඉන්දු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාව- ධීවර කටයුතු පිළිබඳව පැහැදිලි කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා https://www.youtube.com/watch?v=2vKp8hCvm-4

Posted by Department of Government Information – Sri Lanka on Monday, 28 September 2020